Tuesday, April 23, 2013
මුදල් ඉපයිය හැකි නිවැරදි ක්රමය
මුලින්ම ඔබ කල යුතු දෙවල්,
පියවර - 01
මුලින්ම ඔබ මෙම website එකේ account එකක් සාදා ගත යුතුයි.(ඒ සදහා පහත Banner එක click කර Sign up වෙන්න)-මුදල් ලබා ගැනීම සදහා Payza account select කර ඔබගේ sign up වීමට පාවිච්චි කල E-mail address එකම දෙන්න.
පියවර - 02
ඔබ ඉපයු මුදල ලබාගැනීමට online Bank account එකක් සාදා ගත යුතුයි(Payza account). ඒ සදහා පහත Banner එක click කර Sign up වෙන්න.(පසුව මෙම account එකෙන් ඔබෙ බැoකු ගිනුමට කෙලින්ම මුදල් යැවිය හැක.)
1. පලමු ක්රමය
- "View ads" tab එක click කරන්න.(මෙහිදී ඔබට අදලව ads ලැබේ). ad එකක් click කරන්න.එවිට අලුත් window එකක් open වෙවි.එහි මුලින්ම ඇති රූප වලින් පූසගේ(Cat) රූපේ තෝරා උගේ උඩ click කරන්න.එවිට එම ad එකට අදාල කාලය ගමන් කරනවා ඔබට දැක ගත හැක.එම කාලය ගමන් කර ඉවර වෙන තුරු වෙන කිසිවක් click නොකර සිටිය යුතුය.නැතිනම් කාලය ගමන් කිරිම නවතී.එම කාලය ඉවර උන පසු ඔබගේ account එකට මුදල් එකතු වේ.එසේ සියලුම ads click කරන්න.(වරකට එක බැගින්).දිනපතා මෙය කරන්න.
සැ.යු
ඔබ $17 ක් ගෙවා ඔබගේ account එක "Premium account "බවට කරගතහොත් (මෙය අවුරුදු 01ක් සදහා වලoගු වේ.) ඔබට දිනකට ලැබෙන ads ගනන වැඩි වෙන අතර එක ad එකකට ලබෙන මුදලද දෙගුන වේ.(මෙය කිරීම අනිවාර්යය නොවේ).නමුත් ඔබට මෙම මුදල ඉක්මනින්ම උපයා ගත හැක.එසේ කිරීමෙන් ඔබේ අදායම වැඩි කර ගත හැක.
2. දෙවන ක්රමය
- ClixgridPlay the game tab එක click කරන්න.එවිට,ඔබට දිස්වෙන පින්තුරයේ ඇති කුඩා කොටු තුළ සල්ලි සැඟ වී තිබේ.ඔබ කමති කොටුවක් click කරන්න.එවිට, ලබෙන අලුත් window එකේ කාලය ගෙවුනු පසු,ඔබ දිනූ මුදල ඔබට බලා ගත හැක.මෙහි $0.1, $0.25,$0.5,$ 1.25...ආදී වශයෙන් උපරිමය $10දක්වා මුදල් සැඟ වී ඇත.ඔබගේ වාසනාව මත ඔබට දිනුම් හිමි වේ.ඔබට වාර 30ක් හිමිවෙන අතර ad එකක් තප්පර 10ක් open කර තිබිය යුතුය.
මෙය මං එක අවස්තාවක ලද දිනුමක ඇත්ත screen shot එකක් ය.
සැ.යු
ඔබගේ account එක "Premium account "බවට පත්කර ඇති නම් එම වාර ගනන 60ක් දක්වා වැඩි වන අතර එක ad එකක් open කර තිබිය යුතු කාලය තප්පර 5කට අඩු වේ.එමඟින්ද ආදායම වැඩි කර ගත හැක.
3. තෙවන ක්රමය
- Taskcomplete task tab එක click කරන්න.එවිට, අලුත් window එකක් open වෙවි.මෙහිදී ඔබට කිරිමට හැකි task click කර එහි, දී ඇති උපදෙස් අනුව එය නිමකර මුදල් ඉපයිය හැක.මේ සදහා ඔබට යම් ඉ ංග්රිසි දැනුමක් අවශය වේ.
4. සිව්වන ක්රමය
- Offersclix offers, or supersonic, or matony, or token ads, or super rewords යන එකින් එකට ගොස් දී අති දේවල් වල click කර ඒවයේ sign up වීම්, survey කිරීම් වලට සහභාගි වීමෙන් ඔබට මුදල් ලැබේ.එයට අදාල උපදෙස් පිළිපදින්න.
5. පස්වන ක්රමය (ඉතාම වැදගත්)
- "ඔබේ නම සහ ආදායම" දිස් වෙන තැන click කර Account summary එකට යන්න.
- එහි "My Affiliate details" වල ඇති රතු පාට Link එක copy කරගන්න.(මෙය ඉතා වැදගත්ය).
- එම Link එක ඔබගේ යාලුවන් අතරේ බෙදා හැර පුලුවන් තරම් කට්ටියව මෙම site එකට sign up කරවගන්න.ඒ සදහා ඔබට Facebook හෝ වෙනයම් ක්රමයක් පාවිච්චි කල හැක.
- ඔබගේ Link එකෙන් sign up වෙන ගනන වැඩි වෙන තරමට ඔබගෙ ආදායමත් වැඩි වේ. (ඔවුන්ව Referrals කියලා හදුන්වනු ලැබේ.)
- ඔවුන් උපයන අදායමෙන් 40%ක් ඔබට නිකන්ම ලැබේ.(ඔවුන්ගේ අදායමෙන් එම මුදල අඩු කර ඔබට දෙන්නේ නැත.ඔවුන්ගෙ අදායමට කිසිම බලපැමක් අති නොවේ).
උදාහරනයක් විදියට, ඔබට Referrals ලා 300ක් ඇතිනම්, ඔවුන් දවසකට ads පමනක් click කරනවා යැයි සිතමු. (Task කරනවා නම් අදායම තවත් වැඩි වේ.)
මෙම මුදල ඔබට ලැබෙන්නේ ඔබ මුකුත් වැඩක් නොකරය.(නමුත්, ඔබ ඔවුන්ව මේ site එකට යොමු කල නිසාමය) ලංකාවෙ මම දන්න කෙනෙක් ඉන්නවා,එයාට Referrals ලා 742ක් ඉන්න.එයගේ මාසික අදායම = $ 0.2 x 742 x 40% x 30 = $ 1780
එනම්, රුපියල් ලක්ෂ 2.25. (ඔහු මුකුත් වැඩ නොකර මෙම මුදල ලබයි.)
දැන් ඔබට තේරෙනවා නේද? කල යුතු දේ ගැන.දැන්ම පටන් ගන්න.උත්සහය අත හරින්න එපා.මුලදී, ඔබට මේක වැඩක් නැ කියලා හිතේයි.ඒත් Referrels ලා වැඩි කර ගත්තට පස්සේ හිතට ලොකු සනසීමක් ලබේවි.
මේ තියෙන්නේ මගේ Referrels ලා List එක.
මට පුලුවන් වුනා නම් ඔබලාටත් කරන්න පුලුවන්.ටිකක් මුලදි මහන්සි වෙන්න.එච්චරයි.
දැනට ලෝකයේ වැඩියෙන්ම Referrelsලා ඉන්න කෙනා මාසෙකට රුපියල් ලක්ෂ 85ක් විතර මෙම site එකෙන් හොයනවා.පුලුවන් තරම් Referrels ලා වැඩි කර ගන්න.අද කාලේ ගොඩාක් site තියෙනවා සල්ලි හොයන්න.එත්,වැඩි හරියක්ම බොරු එවා.සල්ලි ගෙවන් නැ.ඒත් මේ site එක 2007 තේ ඉදලා තියෙනවා.සල්ලිත් ගෙවනවා.මම සල්ලි ගත්ත එකක Screenshot එකක් තමයි පහල තියෙන්නේ(Payment proof).ඒ නිසා බය නැතිව වඩේ පටන් ගන්න.
No comments:
Post a Comment